දූෂණ ක්රියවන්ට සම්බන්ධ රාජ්ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
රාජ්ය ආයතනවල කැපවීමෙන් සේවය කරන නිලධාරින් බොහෝ දෙනෙකුගේ යහපත් ක්රියාවන් අවදානමට ලක්ව ඇත්තේ ඔවුන් අතර සිටින දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසා බවත් ඔහු පවසයි.
ගාල්ලේ පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවැසීය.