මගී බස් රථවල වාදනයට ගීත තැටි නිකුත් වෙයි.

0
439
- Advertisement -

මගී බස් රථවල වාදනය කෙරෙන ඝෝෂාකාරී සංගීතය වෙනුවට සරල සුභාවිත ගීත සමුච්චයක් ඇතුළත් ගීත තැටි හඳුන්වා දීමේ උත්සවයක් පෙරේදා (31දා) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිතයා වූ මගීි ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − five =