
“ඇමති හර්ෂණ, ආචාර්ය හර්ෂණ ලෙස නම් කිරීම ඔහුගේ වැරැද්දක් නොවේ, අපේ වැරැද්දක්..!” පාර්ලිමේන්තුව කියයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ “ආචාර්ය” හර්ෂණ නානායක්කාර ලෙස සදහන් කිරීම අමාත්‍යවරයාගේ වැරැද්දක් නොව, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැරැද්දක් බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඉන් අමාත්‍යවරයාට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තුව නිවේදනය කර සිටියි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-13 8:40 am
|
| Heading |
|---|
|
2025-08-22 8:03 am
|
| Heading |
|---|
|
2025-08-20 9:27 am
|
| Heading |
|---|
|
2025-07-26 2:21 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|