
සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර හතර නම් කරයි. කාන්තාවකට අවස්ථාවක් නෑ..! සමගි ජන බලවේගය විසින් ඔවුන්ගේ නොපිරවූ ජාතිය ලයිස්තු මන්ත්‍රී ධූර හතර පුරවා තිබේ. ඒ අනුව, මනෝ ගනේශන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ සහ මොහොමඩ් ඉස්මයිල් යන අය සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සදහා පත් කර තිබේ. සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සදහා කාන්තාවකට අවස්ථාවක් හිමි ව නැත. ````
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-13 8:40 am
|
| Heading |
|---|
|
2025-08-22 8:03 am
|
| Heading |
|---|
|
2025-08-20 9:27 am
|
| Heading |
|---|
|
2025-07-26 2:21 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|