ජනපති අනුර මහබැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හමු වී තිබේ. මෙම හමුවේ දී, ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබදවත්, ආර්ථිකය ස්ථාවර කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී ඇති බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-19 11:23 am
|
Heading |
---|
2025-04-07 1:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|