"දූෂණ චෝදනා එල්ල වී තිබෙන කිසිවෙක් නැවත පක්ෂයට ගන්නෑ..!" පොහොට්ටු පක්ෂය තීරණය කරයි. පක්ෂය හැර ගිය, දූෂණ චෝදනා එල්ල වී තිබෙන කිසිවකු යළි පක්ෂයට භාර නොගන්නට, පොහොට්ටු පක්ෂය තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණයට පැමිණ ඇත්තේ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව සාකච්ඡා කිරීමට නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට රැස් වූ අවස්ථාවේ දී ය. පක්ෂය හැර ගිය කිහිප දෙනෙකුම යළි පක්ෂය හා එක්වීමට විමසා සිටින බව පොහොට්ටු පක්ෂයේ ප්‍රබලෙයකු පවසා ඇතැයි, මාධ්‍ය වාර්තා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-19 11:23 am
|
Heading |
---|
2025-04-07 1:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|