ජනාධිපති අපේක්ෂකයන්ගේ නොගෙවූ ණය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් ජනතාව වෙත හෙළි කර තිබෙන ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලට අනුව, එක් එක් ජනාධිපති ධූර අපේක්ෂකයන් මෙතෙක් නොගෙවා ඇති ණය පිළිබදවද අනාවරණය වී තිබේ. . මෙම තොරතුරු අප උපුටා ගනු ලැබුවේ ඩේලි එෆ්.ටී පුවත්පතෙනි. මෙහි සියළු අපේක්ෂකයන්ගේ ණය පිළිබදව තොරතුරු ඇත-ුළත් නැත. අප උපුටා ගනු ලැබූවේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ණය තොරතුරු පමණි. දිලිත් රු.ලක්ෂ 4,110 යි. සජිත් ප්‍රේමදාස රු. ලක්ෂ 953 යි. නාමල් රු. ලක්ෂ 817 යි. සරත් ෆොන්සේකා රු. ලක්ෂ 510 යි. රනිල් වික්‍රමසිංහ රු. ලක්ෂ 08 යි. අනුර කුමාර ණය නෑ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-19 11:23 am
|
Heading |
---|
2025-04-07 1:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|