වඩිවේල්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්. මව්ලානාට කැබිනට් නොවන අමාත්‍ය ධූරයක්..! ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සදහා පසුගියදා එක් වූ මුස්ලිම් කොන්ගස් ජාතික ලයිස්තු මන්ත්‍රී සෙයිද් අලි සහීර් මවුලානා, අද සිට බලපැවැත්වෙන පරිදි සංවර්ධන ව්‍යාපෘති කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ. ඊට අමතරව, ජනාධිපතිට සහාය දැක්වීම සදහා එක් වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්ත-ු මන්ත්‍රී සුරේශ් වඩිවේල්, කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී මෙම පත්වීම් සිදුකර තිබෙන බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-19 11:23 am
|
Heading |
---|
2025-04-07 1:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|