Heading
දේශපාලන
2026-02-19 1:47 am • Views: 34

හෙට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස මෛත්‍රී වික්‍රමසිංහට කැදවීමක්..!

හෙට, පොලිස් මූල්ය අපරාධ
කොට්ඨාශයට පැමිණෙන ලෙස
මෛත්රී වික්රමසිංහට කැදවීමක්..!
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ බිරිද වන මෛත්රී වික්රමසිංහ මහත්මිය හෙට දිනයේ දී පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබේ.
ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් ලක්ෂ 169 ක මුදලක් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න