ඉංග්රීසි මොඩියුලයේ ප්රශ්නය
දෙසැම්බර් 16 සිටම දැනගෙන ඉදලා..!
සජබ මන්ත්
රී ප්
රසාද් සිරිවර්ධන
සී.අයි.ඩීයට කැදවයි..!
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ප්රසාද් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
ඒ, හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන සලක-ුණ වැඩ සටහනට සහභාගී වෙමින්, නව අධ්යාපන ප්රතිසංස්කරණ සහ හය ශ්රේණිය ඉංග්රීසි මොඩියුලය පිළිබදව ඔහු විසින් සිදුකර තිබූ ආන්දෝලනාත්මක ප්රකාශ පිළිබදව වැඩි විස්තර ලබා ගැනීම සදහා ය.
ඉංග්රීසි මොඩියුලයේ ප්රශ්නකාරී වෙබ් අඩවිය සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ දහසය වනදා ගුරුවරයෙක තමන් දැනුම්වත් කළ බව මන්ත්රීවරයා පැවසී ය.
ඊට අදාල වට්ස් ඇප් පණිවිඩය තමන්ගේ දුරකථනය ත-ුළ තිබෙන බවද මන්ත්රීවරයා පැවසී ය