Heading
දේශපාලන
2026-01-08 4:34 am • Views: 87

“අගමැතිනියට එරෙහි ප්‍රහාරය ශිෂ්ඨත්වයේ සහ විනීතභාවයේ සීමාවන් ඉක්මවා ගොසින්..!”

“අගමැතිනියට එරෙහි ප්රහාරය
ශිෂ්ඨත්වයේ සහ විනීතභාවයේ සීමාවන්
ඉක්මවා ගොසින්..!”
විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්රියාකාරිකයන්
හෙලා දකිති.
අග්රාමාත්යවරියට එරෙහිව දියත් කර තිබෙන අපහාසාත්මක සහ පුද්ගලාරෝපිත ප්රහාරය, ප්රජාතන්ත්රවාදී සමාජයක පැවතිය යුතු, ශිෂ්ඨත්වයේ සහ විනීතභාවයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව, විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්රියාකාරිකයන් පවසන අතර, ඔවුන් එය දැඩිව හෙලා දැක තිබේ.
අග්රාමාත්යවරිය දේශීය සහ ජාත්යන්තරව කීර්තිය දිනා සිටින ගෞරවනීය කාන්තා දේශපාලන චරිතයක් බව පවසන එම නිවේදනය, ඇයට එරෙහිව දියත් කර තිබෙන ප්රහාරය, බොහෝ දෙනෙක් තුළ පවතින ස්ත්රී විරෝධී ඊර්ෂ්යාව සහ වෛරය මත පදනම්ව ඇති බව පෙනී යන බවද සදහන් කරයි.
අධ්යාපන අමාත්යංශය යටතේ ප්රකාශයට පත් කර තිබෙන පෙළ පොතක ඇති බරපතල, නමුත් වළක්වා ගත හැකිව තිබූ වරදක් පිළිබද වාර්තාවකින් අගමැතිනියට එරෙහිව මෑත කාලීන විරෝධය පැන නැගුණු බව පවසන එම නිවේදය, දැන් එම විවේචනය සදාචාරාත්මක සිමාවන් උල්ලංඝණය කරමින් ඇයගේ ගෞරවයට හානි කිරීමේ අරමුණෙන් සිදු කරන බවද පවසයි.
අදාල ප්රකාශය සදහා පහත නම් සදහන් විද්වතුන්, වෘත්තීයවේදීන් සහ සිවිල් ක්රියාකාරිකයන් අත්සන් තබා තිබේ.
Prof. Jayadeva Uyangoda
Prof. Jagath Weerasinghe
Dr. Gamini Wijesuriya
Dr. Radhika Coomaraswamy
M. A. Sumanthiran PC
Prof. Uthpala A. Jayawardena
Prof. Anbahan Ariyadurai
Prof. Nira Wickramasinghe
Prof. Farzana Haniffa
Prof. Prince Jeyadevan
Prof. Vivemarie Vanderpoortan
Prof. Rohan Fernando
Prof. Wasantha Senevirathne
Prof. Kanchana N. Ruwanpura
Mr. Charith Gunawardena
Mr. Vidura Munasinghe
Mr. Sandun Thudugala
Ms. Priyanthi Fernando
Ms. Bhavani Fonseka
Ms. Janaha Selvaras
Dr. Mahendran Thiruarangan
Dr. Amali Wedagedara
Dr. Thiyagaraja Waradas
Dr. Athulasiri Samarakoon
Dr. S. Jeevasuthan
Dr. Kaushalya Kumarasinghe
Dr. Dileepa Witharana
Dr. Sithumini Rathnamalala
Dr. S. Arivalzahan
Dr. Mariadas Alfred
Dr. N. Varathan
Dr. Kaushalya Perera
Dr. Crystal Baines
Ms. Ermiza Tegal
Mr. Vangeesa Sumanasekara
Ms. Shreen Abdul Saroor
Ms. Sarala Emmanuel
Ms. Hiranyada Dewasiri
Mr. Wimal Saminathan
Mr. Eng. M. Sooriasegaram
Ms. Shiranee Mills
Dr. Chulani Kodikara
Robert Crusz
Ruki Fernando
Dr. Pradeep Pieris
Prof. Neloufer de Mel
Prof. Nirmal Ranjith Devasiri
Dr. Ramesh Ramasamy
Dr. Susantha Basnayake
Dr. Shamala Kumar
Prof. Pavithra Kailasapathy
Dr. Madhubhashini Ratnayake
Dr. Mohammed Fazil
Dr. K. D. Dushanthi de Silva
Ms. Deanne Uyangoda
Ms. Nehama Jayawardene
Mr. V. Kamalasiri
Prof. M.A.F. Ibrahim

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න