අද සවස් කාලයේ කොළඹ නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බොරැල්ල නගරය ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර කොළඹ විශ්වවිද්‍යාලය ආශ්රිත ප්‍රදේශය, පිටකොටුව ඇතුළු තවත් බොහෝ ස්ථාන ජලයෙන් යටවී ඇති ආකාරයයි මේ.