උද්ඝෝෂණ පවත්වන්න කොළඹ නගරයේ වෙනමම භූමියක්.

0
344
- Advertisement -

නිරන්තරයෙන් කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් අතිවිශාල ජනතාවක් අපහසුතාවයට පත්වීම පසුගිය වකවානුව පුරාවට දැකිය හැකි සුලභ දසුනක් විය.

කොළඹ ලෝටස් පාර, ගාලුමුවදොර, පුරහල ලිප්ටන් වටරවුම වැනි අතිශයින් ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම දැකිය හැකි වෙයි.

මේ තත්ත්වය තුළ සිදුකෙරන මාර්ග වසාදැමීම්, උද්ඝෝෂකයින් පළවා හැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කිරීම් වැනි අවස්ථාවල දී උද්ඝෝෂකයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඒවායේ ගොදුරු බවට පත්වන අවස්ථා එමටයි.

එවන් පසුබිමක කොළඹ නගරය තුළ මෙවැනි ස්ථානයක් වෙන්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + thirteen =