රාජිතගෙ සුදු වෑන් මාධ්‍ය හමුව නිසා චන්ද ලක්ෂ දෙකක් වැඩි වුනා. – ජනාධිපති.

0
827
- Advertisement -

සුදු වෑන් වලට සම්බන්ධ බවට දෙදෙනක් යොදාගනිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැත්වූ මාධ්‍ය හමුව නිසා තමන්ට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩිවූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

” රාජිත සේනාරත්න කියන්නේ දේශපාලඥයෙක්. දේශපාලනයේ අංගයක් තමයි බොරු කියන එක. මම මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්නයි බලන්නේ. දැන් ජනතාව එහෙම ඒවා බාර ගන්නේ නෑ.

එහෙම දෙයක් කළාම මට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩිවුණා.තව ටිකක් කළා නම් මිලියන දෙකක් වැඩි ඡන්ද ගන්න තිබුණා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =