රාජිත සේනාරත්නව අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවයි.

0
236
- Advertisement -
Share

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රියේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 4 =