රාජිතට සහ රියදුරන් දෙදෙනාට ජනවාරි 17 අධිකරණයේ පෙනි සිටින්නැයි නොතීසි.

0
438
- Advertisement -

රාජිත සේනාරත්න සිදුකල සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගී වූ , රාජිත සේනාරත්න ,රූමි මොහොමඩ් සහ රියදුරන් ලෙස සිටි පුද්ගලයින් දෙදෙනාට ජනවාරි 17 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 20 =