Rain, rain, go away India team wants to play

0
485
- Advertisement -

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු තරඟය වර්ෂාපතනය නිසා අත්හිටුවන්නට සිදු විය. ඒ, මෙවර තරගාවලියේ දී වර්ෂාපතනය නිසා අත් හැරීමට සිදු වූ සිව්වන තරගයයි. මීට පෙර 1992 සහ 2003 යන වසර වල පැවති ලෝක කුසලාන තරගාවලි අතර තුරේ වර්ෂාව නිසා තරඟ දෙක බැගින් අත් හිටුවන්නට සිදු විය. කෙසේ වෙතත් ඉන්දියාව සහභාගී වන ඊළඟ තරගය ලබන ඉරිදා පැවැත්වෙන අතර, එම තරඟය ලොව පුරා විසිරී සිටින කි‍්‍රකට් රසවතුන් බිලියනයකට වඩා වැඩි පිරිසක් නරඹනු ඇතැයි අනුමාන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 13 =