පුත්තලමට හලාවතට පොලිස් ඇඳිරි නීතිය.

0
443
- Advertisement -

පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 07 කටත් මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 18 =