පූජිත් ජයසුන්දර ජනපති කොමිසමට කැදවයි.

0
83
- Advertisement -
Share

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස පසුගියදා නම් කරනු ලැබීය.

එම නිසා අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =