අගමැතිගේ හෙලිකොප්ටර් යානය හදිසියේ බලංගොඩට ගොඩ බස්සයි.

0
523
- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් බණ්ඩාරවෙල දක්වා එම යානය නොගොස් පසුගිය (19) වනදා පැවති මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවිය.

පසුව අග්‍රාමාත්‍යවරයා වෙනත් රථයක නැගී බලන්ගොඩ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =