චීනයට, ඉන්දියාවට ජනපතිගෙන් ආරාධනා.

0
450
- Advertisement -

චීනය ඉන්දියාව ඇතුළු බලවත් රටවලට ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජනය කිරීමට ආරාධනා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =