ජනපති ගෝඨාභය ආචාර වෙඩි මුර 21ක් මධ්‍යයේ පිළිගනියි.

0
585
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී තිබෙනවා.

ජනපති පිළිගැනීම සඳහා ආචාර වෙඩි මුර 21ක් තැබීම මෙහිදි විශේෂත්වයක් වෙනවා.

මේ අතර ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ්ද එම ස්ථානයට සහභාගී වී සිටියා. ජනපති මෙලෙස පිළිගෙන තිබුනේ ඉන්දියාවේ රස්ත්‍රපති භවන් හිදීයි.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථම විදෙස් සංචාරය මෙය වන අතර ඉන්දීය අගමැතිවරයාගේ නිල ආරාධනයට අනූව ඔහු මෙලෙස ඉන්දියාවේ සංචාරයට පැමිණියා.