ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හමුවී තිබෙනවා. එහිදී දෙරට අතර සම්බන්ධතා තර කරගැනීමට සාකච්ඡා කර තිබෙන බව සඳහන් වෙනවා.
මේ අතර ජනාධිපතිවරයා අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව තිබෙනවා.