පිල්ලෙයාන් පෙබරවාරි 6 තෙක් යළි රිමාන්ඩ්

0
450
- Advertisement -
Share

නැගෙනහිර පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය  පිල්ලෙයාන්  නොහොත්  සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන්ව පෙබරවාරි  6 වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාරගත  කරන මෙන්  මඩකලපුව දිස්ත්‍රික්ක මහේස්ත්‍රාත්  මහාධිකරණයේ විනිසුරු එම්.වයි.එම් ඉස්සදින්  නියෝග ක‍ළේය.

පසුගිය  2005,12,25 වන දින මඩකලපුව ශ්‍රද්ධවු මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍යා  පුජාවේ යෙදිමින් සිටි  මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රි  ජෝසප් පරරාජසින්ගම් ඝාතනය සම්බන්ධව  පිල්ලෙයාන්  ඇතුළු  සතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර  ඇත.  

ඔහුගේ නඩුව අද (8) විභාගයට ගත්විට ලබන මස 6 වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාරගත  කරන මෙන් නියෝග කරන ලදි.

ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =