පාකිස්තානු විදේශ ඇමැති දිවයිනට.

0
235
- Advertisement -
Share

පාකිස්තානු විදේශ ඇමැති මහමුද් කුරේෂි මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය. මෙම සංචාරයේදී විදේශ ඇමැතිවරයා විසින් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී භාරදීමට නියමිත අතර, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ නායකයන් ද හමුවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =