වත්මන් රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට(27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදි හෙට පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.
මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා පත් කර තිබේ.