පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව නම් කරයි.

0
154
- Advertisement -
Share

9 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගෙන තිබේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂයෙන් නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමර් වීරවංශ, ප්‍රසන්න රණතුංගත්.

විපක්ෂයෙන් ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් හා සෙල්වම් අඩෙක්කලනාදන් පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 3 =