රාජිතට එරෙහිව මුසම්මිල්ගෙන් CID ට පැමිණිල්ලක්.

0
482
- Advertisement -

නිසිඅකාරයෙන් රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙදවීමෙන් රාජිත සේනාරත්න මුල්‍යමය අවභාවිතාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙම සිදුවීමට අදාළව මොහොමඞ් මුසම්මිල් පැමිණිලි කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගොස් තිබුනද එහිදී ඔහුගේ පැමිණිල්ල භාරගත්තේ නැහැ.

කෙසේ නමුත් පසුව මොහොමඞ් මුසම්මිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + sixteen =