ඇමති ජොන්ස්ටන්ගෙ සතොස නඩුව කල් යයි.

0
507
- Advertisement -

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබු නඩුව ලබන අවුරුද්දෙ ජනවාරි 20 වනදා යළි කැදවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

සතොස ආයතනයේ සේවකයින් 153න් දෙනෙකු රාජකාරි කටයුතු වලින් ඉවත් කොට දේශපාලන කටයුතු සදහා යෙදවිමෙන් රජයට රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් පාඩු කිරිම හේතුවෙන් මෙම නඩුව ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three − one =