20 වන සංශෝධනය විවේචනය කිරීමෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය කර ඇත්තේ අනවශ්‍ය වැඩක්.

0
414
Michelle Bachelet
- Advertisement -

20 වන සංශෝධනය විවේචනය කිරීමෙන්
මානව හිමිකම් මහකොමසාරිස්වරිය කර ඇත්තේ අනවශ්‍ය වැඩක්.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ, පසුගිය දා විවේචනාත්මකව අදහස් පළ කර තිබුණි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළුව කොමිෂන් සභාවල ස්වාධීනත්වය තර්ජනයට ලක්ව ඇති බව මිෂෙල් බැචලේ පවසයි.

කෙසේ වෙතත්, ජිනීවා හී වැඩබලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, දයානි මෙන්ඩිස් මහත්මිය පෙන්වා දී ඇත්තේ, විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මිෂෙල බැචලේ ගේ අදහස්, අනවශ්‍ය සහ පූර්ව නිගමන මත පිහිටා ප්‍රකාශ කර ඇති අදහස් සේ ශ්‍රී ලංකාව සලකන බවයි.

පසුගිය අඟහරුවාදා දිනයේ පැවති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වෙනි සැසිවාරයේ දී ඈ මෙම අදහස් පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =