MCC ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.

0
2053
- Advertisement -

එම්.සී.සී. ගිවිසුම පිළිබදව අධ්‍යයනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙන බවත්, එම කමිටුවට පත්කර සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් පවතින බවත්, විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ දිනයේ දී, පානදුර ප‍්‍රදේශයේ දී, මාධ්‍ය වෙත අදහස් පළකරමින් පවසා තිබේ.

කෙසේ වෙතත්, එම්.සී.සී ගිවිසුම සමබන්ධයෙන් මැතිවරණයට පෙර තමන් දැරූ ස්ථාවරය වෙනස් වී නැති බව පවසන අමාත්‍යවරයා, නව රජය එම්.සී.සී ගිවිසුමට අත්සන් තැබුවහොත්, තමන් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =