දේශපාලන වශයෙන් යළි උපදිනවා – මෛත්‍රීපාල සිරිසේන.

0
507
- Advertisement -

තමන් යළි දේශපාලන වශයෙන් උපදින බවත් අවසන් හුස්ම යන තෙක්ම ජනතාවටත් රටටත් සේවය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පෙරේදා (30දා) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ සංවිධානය කොට තිබූ ‘මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම’ උපහාර උළෙලේදීය.

හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව ජනතාවටත් රට ජාතියටත් ඉ‍ටුකළ මෙහෙවර ඇගයීමට මෙම උළෙල සංවිධානය කර තිබුණි.