ජූඩ් ශ්‍රමන්තට විදෙස් ගමන් තාවකාලිකව තහනම්.

0
710
- Advertisement -

‘රෝයල් පාක්’ මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම් ලබා ජනාධිපති සමාවක් ලැබූ ජූඩ් ශ්‍රමන්තට විදෙස්ගත වීම තාවකාලිකව අත්හිටුවමින්ධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

මේ අතර එම නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පනවා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද සිට විභාගයට ගැනීමට නියමිතයි.