ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාරගත්තේය.
ජයන්ත සමරවීර අද වැඩ බාරගනී
0
143