IS ත‍්‍රස්තවාදීන් 130 ක් එළියේ.

0
523
- Advertisement -
Share

රට තුළ ෂී ත‍්‍රස්තවාදීන් 130 දෙනෙකු පමණ සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ සියලූ ත‍්‍රස්තවාදී හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද උදෑසන මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ අවස්ථාවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =