අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හිමියන් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක.

0
500
- Advertisement -

අයි.ඕ.සී පිරවුම්හල් හිමියන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බව ආරංචි මාර්ග සදහන් කරනවා.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙන්නෙ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල් අලෙවියට ඇති ඉන්ධන මිල ගණන් අසමානකම නිසා සහ පාරිභෝගිකයන්ගෙ පැමිණීම පහළ ගොස් ඇති නිසා බවයි වාර්තා වන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 2 =