IDH රෝහලේ කාර්ය මණ්ඩලයට සාහිත්‍යවේදියාගේ ප‍්‍රණාමය..!

0
395
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වැඩිම දෙනෙකුට ප‍්‍රතිකාර කරනු ලබන්නේ අංගොඩ IDH රෝහලේ කාර්ය මණ්ඩලය විසිනි. වෛද්‍යවරුන්ගේ සිට සියළුම ශ්‍රේණීන්ට අයත් රෝහල් කාර්ය මණ්ඩලය එකම කැපවීමකින් යුතුව සිය යුතුකම් ඉටු කරන බව රහසක් නොවේ. මේ තරම් සාමූහිකත්වයක් සහ මානවවාදයක් මොවුන් තුළ ගොඩ නැගුණේ කෙසේද..?

ප‍්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පවසන ආකාරයට, රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යවරයා විසින් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන එන අභ්‍යාසයක් ඊට බලපා තිබේ. අයි.ඞී.එච් රෝහල් කාර්ය මණ්ඩලයට කරනු ලබන ගෞරවය දැක්වීමක් ලෙස කම්මැල්ලවීර සහෝදරයා පළ කර තිබෙන අදහස අපි මෙසේ පළ කරමු. එසේම, මේ මොහොතේ, සියලූ රෝගීන් වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරන, අනෙකුත් සෑම රෝහලකම කාර්ය මණ්ඩල වෙත ද අපි අපගේ ස්තුතිය පල කර සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 18 =