IDH රෝහලට තවත් ගොඩනැගිල්ලක් එක් කරයි.

0
488
- Advertisement -

අංගොඩ IDH රෝහල් පරිශ‍්‍රය තුළ පුද්ගලයන් නිරෝධායනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් විසින් මේ වන විට නව ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතී.

පුද්ගලයන් 16 දෙනෙකු නිරෝධායනයට ලක්කළ හැකි මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මාර්තු මාසයේ 20 වන දා අරඹා ඇති අතර, ඉදිරි දින කිහිපය තුල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 1 =