IDH උණ රෝගීන් කොරෝනා වෛරස් ආසාධිතයන් නොවේ.

0
358
- Advertisement -
Share

දැනට අංගගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබන උණ රෝගීන් සිව් දෙනාගේ රුධිර සාම්පල, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පරික්ෂා කර ඇති අතර, ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරය ආසාදනය වී නැති බව තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =