I.S ගිය තරුණියට ඇමරිකාව තහනම්.

0
681
- Advertisement -

අයි.එස් සංවිධානය හා සම්බන්ධ වීමට ඇමරිකාව අතහැර සිරියාව බලා ගිය 24 හැවිරිදි තරුණිය නැවත ඇමරිකාවට වැද්දා නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම්වරයාට දන්වා තිබේ. විසිහතර හැවිරිදි ‘මුතානා’ මීට වසර හතරකට පෙර අයි.එස් සංවිධානය හා සම්බන්ධ වීමට සිරියාව බලා ගොස් තිබුණි. ඈ නැවත ඇමරිකාව බලා ඒමට සූදානමින් සිටියි.