Gmail විද්‍යුත් තැපැල් සේවය බිද වැටේ.

0
170
- Advertisement -
Share

විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට දහස් සංඛ්‍යාත පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව Gmail තාක්ෂණික හා පාරිභෝගික සේවා අංශය සටහනක් තබමින් පවසනවා.

පරිශීලිකයින් සඳහන් කරන්නේ Gmail සේවාව හරහා විද්‍යුත් ඊමේල් යොමු කිරිමට නොහැකි වන ආකාරයේ තාක්ෂණික ගැටළුවකට තමන් මුහුණ පාමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 14 =