“GET OUT!” පොහොට්ටු පක්ෂය වාසුට කියයි.

0
1273
- Advertisement -
Share

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පොහොට්ටු පක්ෂයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඔහු, පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙනවාට විරුද්ධ වූ අයෙකි. ඔහු මෙන්ම, පොහොට්ටු පක්ෂයට හිතවාදීව කටයුතු කරමින් සිටි කුමාර වෙල්ගම මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කළ අයෙකු වන අතර, ඒ හේතුව මත, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධායක ධූරයෙන් ඔහු ඉවත් කර තිබුණි. දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා යලි දිවයිනට පැමිණීමට නියමිත අතර, 11 වනදා ඔහු විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + four =