උසස් පෙළ විභාගය අගෝස්තු 05

0
512
- Advertisement -
Share

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග මධ්‍යස්ථාන 2678ක ලබන මස 31 වැනිදා දක්වා විභාග පැවැත්වෙනු ඇත.

විභාග සදහා පෙනී සිටින සමස්ත අයදුම් කරුවන් පිරිස 337,704කි ඒ අතුරින් පැරණි නිර්දේශ යටතේ අයදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් මහතා සදහන් කළේ ය.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 4 =