මොන තරං ලොකු කතා කිව්වත්, එදා වගේ ම මේ වතාවේත්, කබ්රාල් කරන්නේ අයිඑම්එෆ් එක...
මොන තරං ලොකු කතා කිව්වත්, එදා වගේ ම මේ වතාවේත්, කබ්රාල් කරන්නේ අයිඑම්එෆ් එක ළග දණ ගහන එකයි.
ලංකාවේ ඉරණම තීන්දුව කළේ පවුල් හතරක් විසින්…! ඉනුත්, රාජපක්ෂ පවුලට ආවේණික සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා.
ලංකාවේ ඉරණම තීන්දුව කළේ පවුල් හතරක් විසින්...! ඉනුත්, රාජපක්ෂ පවුලට ආවේණික සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා.
https://youtu.be/tTGA7sgl1-k
ශිෂ්‍යත්වය පාස් වෙන්න ලකුණු 80 ක් ඕනේ. ඒත්, වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුද කියලා බලන විභාගය...
ශිෂ්‍යත්වය පාස් වෙන්න ලකුණු 80 ක් ඕනේ. ඒත්, වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුද කියලා බලන විභාගය සමත් වෙන්න අවශ්‍ය ලකුණු පනහක් පමණයි.
ධම්මික පැනිය, නියමිත මාත්‍රාවෙන් – නියමිත වත් පිළිවෙත් අනුගමනය කරමින් පානය කළ ප්‍රාදේශීය සභා...
ධම්මික පැනිය, නියමිත මාත්‍රාවෙන් - නියමිත වත් පිළිවෙත් අනුගමනය කරමින්පානය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීටත් - බිරිදටත් දරුවන් සිව් දෙනාටත් කොරෝනා.
වතුකම්කරු දිනෙක වැටුප 1000 ක් කිරීමට වතු සමාගම් තවමත් එකග නෑ..!
වතුකම්කරු දිනෙක වැටුප 1000 ක් කිරීමටවතු සමාගම් තවමත් එකග නෑ..!
අයවැය මගින්, මෙම ජනවාරියේ සිට වතු කම්කරුවකුගේ දිනෙක වැටුප...
කොරෝනා නිසා – මිතුරන් තමන්ව කොන් කළා යැයි සිත් තැවුලෙන්, සුව වී පැමිණි තරුණයා...
කොරෝනා නිසා - මිතුරන් තමන්ව කොන් කළා යැයි සිත් තැවුලෙන්, සුව වී පැමිණි තරුණයා සියදිවි නසා ගනී.
කොරෝනා වැළ...
තවත් මාස හයකට පක්ෂ නායක රනිල්මයි. රවී-නවීන් සහ අර්ජුන පක්ෂය හැරයාමට සූදානම්.
තවත් මාස හයකට පක්ෂ නායක රනිල්මයි.රවී-නවීන් සහ අර්ජුන පක්ෂය හැරයාමට සූදානම්.
ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව, මීට...
ඊයේ දිනයේ දී තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 264...
ඊයේ දිනයේ දී තවත් කොරෝනා මරණ 08 ක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ යයි.
කොරෝනා ආසාදනයෙන්...
ලංකාවට පැමිණි යුක්රේන ජාතිකයන් පස් දෙනෙක් කිසිදු හේතුවකින් තොරව, බේරුවල හෝටලයක රදවාගෙන ඉන්නේ ඇයි..?
ලංකාවට පැමිණි යුක්රේන ජාතිකයන් පස් දෙනෙක් කිසිදු හේතුවකින් තොරව,බේරුවල හෝටලයක රදවාගෙන ඉන්නේ ඇයි..?
යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් පිරිසක්,...
මානවහිමිකම් උල්ලංඝණය වීම් පිළිබදව සොයාබැලීමට අළුත් කොමිසමක් පත් කිරීමට රජය සූදානම් වේ.
මානවහිමිකම් උල්ලංඝණය වීම් පිළිබදව සොයාබැලීමට අළුත් කොමිසමක් පත් කිරීමට රජය සූදානම් වේ.
මානවහිමිකම් උල්ලංඝනය වීම් පිළිබදව සොයා බැලීම සදහා...