FCID ළගදීම අහෝසියි.

0
288
- Advertisement -
Share

යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව සථාපිත කරන ලද බරතල මූල්‍ය අපරාධ පිළිබද විමර්ෂණ ඒකකය හෙවත් FCID ආයතනය ඉතාම නුදුරු දිනයක දී අහෝසි කරන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

FCID ආයතනය නීත්‍යනුකුළව ස්ථාපිත කළ ආයතනයක් නොවන බව අමාත්‍යවරයා, මින් ඉදිරියට නීතිය කි‍්‍රයාත්මක වන්නේ නීත්‍යනුකූලව ස්ථාපිත කර තිබෙන ආයතන හරහා පමණක් බවද සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 5 =