ETI මූල්‍ය අක‍්‍රමිකතා සෙවීමට ජනාධිපති කොමිසමක්. ස්වර්ණවාහිනී ගනුදෙනු ගැනත් සොයයි.

0
333
- Advertisement -
Share

ඊටීඅයි මුල්‍ය ආයතනය බංකොලොත් වීම සහ ඊට අදාල අනෙකුත් මූල්‍ය අක‍්‍රමිකතා පිිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසමක් පත් කර තිබේ.

කොමිසමේ සභාපති ධුරය, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා විසින් හොබවනු ලැබේ. කොමිසමේ අනෙකුත් සාමාජිකයන් වන්නේ, හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් සහ ඞී.එම් ගුණසේකර යන මහත්වරුන් ය.

ස්වර්ණමල් ෆයිනෑන්ස්, ඊ.ඒ.පී බ්‍රෝඞ්කාස්ටින්, ඊඒපී සිනමා, ස්වර්ණමහල් ස්වර්ණාභරණ, හොටෙල් සෆායර් සහ ඊටීඅයි මූල්‍ය ආයතනය යන සියලූ ආයතන ආවරණය වන පරිදි අදාල විමර්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two − 2 =