හෙරොයින් ජාවාරම්කාරයින්ට මරණ දඬුවම දිය යුතුයි – නිමල් සිරිපාල ද සිල්වා

0
425
- Advertisement -

හෙරොයින් ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට මරණ දඬුවම සාධාරණ බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. 

නව වසර සඳහා වැඩකටයුතු ආරම්භ කරමින් අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 3 =