D.A. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනාධිපති ගෝඨාභය නිදහස්…!

0
1259
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂ ලේකම්ව සිටියදී, ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සදහා මහජන මුදල් රුපියල් මිලියන 34 කට ආසන්න මුදලක් අවභාවිතා කරන ලදැයි පවසමින්, ඔහුට එරෙහිව, තී‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා තිබුණු නඩුව, අවසන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාල නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 6 =