CID ය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයට මාරු කරයි.

0
127
- Advertisement -

CID ය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා
පොලිස් මූලස්ථානයට මාරු කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් වණසිංහ වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ.

ඒ අනුව මාතර හා හම්බන්තොට භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ඩබිලිව් තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 17 =