ගෝණුස්සන් 200ක් අරන් ලංකාවෙන් පනින්න ගිය චීන ජාතිකයා අත්අඩංගුවට.

0
318
- Advertisement -
Share

සජීවී ගෝණුස්සන් 200 නීති විරෝධී ලෙස මෙරටින් ගෙන යාමට තැත් කළ හැවිරිදි චීන ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි අදාල සැකකරු මෙම ගෝනුස්සන් ගමන් බෑගයක මනාව අසුරා රැගෙන යාමට තැත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + sixteen =